මහජන සාමය පවත්වාගෙන යාම සදහා දිවයිනේ සියලු දිස්ති්රක්ක වලට සන්නද්ධ හමුදා යෙදවීම දීර්ඝ කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අතිසනින් යුතුව ඊට අදාල අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි ජනාධිපති කාර්යාලය සදහන් කළේ.
ඒ අද (22) සිට බලපැවැත්වෙන පරිදි. පාස්කු ප්රහාරයෙන් පසු පැනවූ හදිසි නීතිය ඉවත් කිරිමෙන් අනතුරුව මහජන ආරක්ෂාව සදහා සන්ද්ධ හමුදාවල සියලු සාමාජිකයන් කැඳවමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරෙනවා.