fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ සේවය අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 19:15

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ සේවය අත්හිටුවයි

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ සේවය මහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂම තීරණයකර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග පැවැත්වූ ආන්දෝලනාත්මක දුරකතන සංවාද හඩපට සිද්ධිය සම්බන්ධයෙනුයි මෙම තීරණ්‍ය ගෙන ඇත්තේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 19:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්