මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ සේවය අත්හිටුවයි
Related Articles
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ සේවය මහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂම තීරණයකර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා සමග පැවැත්වූ ආන්දෝලනාත්මක දුරකතන සංවාද හඩපට සිද්ධිය සම්බන්ධයෙනුයි මෙම තීරණ්ය ගෙන ඇත්තේ