පෙබරවාරි 4 වනදා සිදුවන වෙනසත් සමඟ ස්වාධීන රූපවාහිනි නාලිකාව යළි ඉහළටම පැමිණෙන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන මහතා පවසනවා.
ඒ මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අද (21) පැවැති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/H39FT7XWii4″]