fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සහාය දෙන්නැයි එජාපයට ඇරයුම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 17:49

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සහාය දෙන්නැයි එජාපයට ඇරයුම්

ජනතා අභිලාෂ ඉටුකරන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සහාය දෙන්නැයි එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 17:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්