fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශිය ආදායම් පනත සංශෝධනය කිරිමට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 15:54

දේශිය ආදායම් පනත සංශෝධනය කිරිමට කැබිනට් අනුමැතිය

දේශිය ආදායම් පනත සංශෝධනය කිරිමට මුදල් අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

පහසු බදු පරිපාලනයක් ප‍්‍රවර්ධනය කිරිම සහ බදු ගෙවීම සදහා ස්වයං අනුකුලතාවක් හදුන්වාදීමත් එහි තීරණයක්. ඒ අනුව රදවාගැනීමේ බද්ද රුපියල් දෙලක්ෂ පනස් දහසක් දක්වා නිදහස් කර තිබෙනවා.

උපයනවිට ගෙවීමේ බදු සීමාව රුපියල් ලක්ෂයේ සිට දෙලක්ෂ පනස් දහස දක්වා වැඩිකිරීම ද තීරණයක්. තවත් සහන රැසක් ඊට ඇතුලත් බවයි මුදල්, ආර්ථික හා ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 15:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo