fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රි ලංකා සිම්බාබ්වේ පලමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 12:31

ශ‍්‍රි ලංකා සිම්බාබ්වේ පලමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

ශ‍්‍රි ලංකා සිම්බාබ්වේ පලමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන්වන දිනය අද(21)යි. කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමයි පලමුවෙන් පන්දුවට පහරදිමට තීරණය කළේ.

ඒ අනුව පලමු ඉණිම වෙනුවෙන් සියලුදෙනා දැවී ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 358 ක්. ලසිත් ඇඹුල්දෙණිය ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු පහක් දවාගත්තා.

පලමු ඉණිම ක‍්‍රීඩාකරන ශ‍්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 42 ක්. තරගය පැවැත්වෙන්නේ හරාරේ හිදී.

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 12:31

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්