fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ සැකසුම් කරන ලද කොහු ප්‍රථම වතාවට චීනයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 11:37

උතුරේ සැකසුම් කරන ලද කොහු ප්‍රථම වතාවට චීනයට

උතුරේ සැකසුම් කරන ලද කොහු ප්‍රථම වතාවට චීනයට අපනයනය කෙරෙනවා. කොහුබත් ඇමෙරිකාවට අපනයනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම කොහු ප්‍රථමවරය චීනයට අපනයනය කිරීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. උතුරු පළාතේ සෑම ප්‍රදේශයකම ලබාගන්නා පොල්ලෙලි මගින් සැකසුම් කරන ලද කොහු නිෂ්පාදනය කෙරෙන්නේ වවුනියාවේදීයී. වවුනියාව ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ එය ස්ථාපනය කර තිබෙනවා. රාජ්‍ය අනුග්‍රහය මත පෞද්ගලික ව්‍යවසායකයන් දෙදෙනෙකුයි මෙය ආරම්භ කර ඇත්තේ. ඉන් රැකියා අවස්ථා 60 ක් උදාකර තිබෙනවා. ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 20 ක්. මසකට කොහු කෙදි මෙට්‍රික් ටොන් 150 ක් චීනයට යැවෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 11:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්