fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද සහ හෙට දිවයිනේ නිරතදිග කොටසේ වැසි වැඩිවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 10:08

අද සහ හෙට දිවයිනේ නිරතදිග කොටසේ වැසි වැඩිවෙයි

අද සහ හෙට දිවයිනේ නිරතදිග කොටසේ වැසි වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

සබරගමුව පළාත, කලුතර සහ ගාල්ල දිස්ති‍්‍රක් වලට මිලිමීටර 75 ක පමණ තද වැසි හටගැනීමේ හැකියාවක් පවතිනවා. මන්නාරම, පුත්තලම හා හම්බන්තොට දිස්ති‍්‍රක්වල සුළගේ වේගය පැයට කිලෝමීටර 40 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 10:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo