fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිගටම ඇදෙන එජාප නායකත්ව අර්බුදය (VIDEO)

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2020 18:08

දිගටම ඇදෙන එජාප නායකත්ව අර්බුදය (VIDEO)

නායකත්වය පිළිබඳ විශාල අර්බුදයක් එක්සත් ජාතික පක්‍ෂය තුළ පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසනවා.

සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ අර්බුදය විසඳීමට සාකච්ඡා ඉදිරියටත් සිදුවන බවයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2020 18:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්