fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2020 17:31

එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට

ඉන්දියාව සහ සංචාරක ඕස්ට්‍රේලියාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජය ගන්නට ඉන්දිය කණ්ඩායම සමත් වුනා.

ඒ දෙරට අතර පැවති අවසන් එක්දින ක්‍රිකට් තරය කඩුලු 07කින් ජය ගනිමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවි ලකුණු 286ක් රැස් කළා. ජයග්‍රහණය සදහා ලකුණු 287ක ඉලක්කයක් හඹා ගිය ඉන්දිය කණ්ඩායම පන්දුවාර හතලිස් හතයි පන්දු තුනක් අවසානයේදී කඩුලු 03ක් පමණක් දැවි එම ඉලක්කය පසු කළා. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන සහ තුන්වන තරග ජයගත් ඉන්දිය කණ්ඩායම තරගාවලිය ජය ගත්තා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2020 17:31

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්