fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චෙක් ජනරජයේ ආබාධිත වැඩිහිටියන් ජීවත්වූ නිවාසයක ගින්නකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2020 14:17

චෙක් ජනරජයේ ආබාධිත වැඩිහිටියන් ජීවත්වූ නිවාසයක ගින්නකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට

චෙක් ජනරජයේ ආබාධිත වැඩිහිටියන් පිරිසක් ජීවත්වූ නිවාසයක ඇති වූ ගින්නකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම ගින්නෙන් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. චෙක් ජනරජයේ වයඹ දිග ප්‍රදේශයේ නිවසකයි මෙම ගින්න හට ගෙන ඇත්තේ. තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරියෙකු හා ගිනි නිවන භටයෙකු ද වනවා. ගින්න ඇතිවූ අවස්ථාවේ එතුළ වැඩිහිටි පුද්ගලයින් 35 දෙනෙකු රැදී සිට තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2020 14:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්