දෙමාපිය ගුණ සිහිපත් කරමින් ඔවුන්ට ගෞරව දැක්වීමේ සැදෑ අරුණලු මාපිය වන්දනා වැඩසටහන රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පදනමයි මෙම වැඩසටහන සංවිධාන කළේ. දෙමව්පියන්ට ගරු කිරීමේ හා සැලකීමේ උතුම් ගුණාංග සමාජයට නැවත සිහිපත් කරදීම සැදෑ අරුනලු මාපිය වන්දනා වැඩසටහනේ අරමුණයි. පූජ්‍ය කන්දකැටියේ ධම්මරතන ස්වාමින්වහන්සේ වැඩසටහන මෙහෙයවූවා. ඉන් අනතුරුව නැටුම් ගැයුම් වැයුම් ඇතුළු වැඩසටහනක්ද පැවැත්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/2YD0B6JauN4″]