fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිවිල් ආරක්ෂකයන්ටත් පොදු සමාවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2020 11:47

සිවිල් ආරක්ෂකයන්ටත් පොදු සමාවක්

සිවිල් ආරක්ෂක ඉතිහාසයේ ප්‍රථම  වතාවට සේවය අතහැර ගිය සහ විවිධ හේතුන් මත සේවයට නොපැමිණි සියලු දෙනාට නැවත සේවයට පැමිණීමට පොදු සමාවක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  තීරණය කර තිබෙනවා.

සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2020 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්