fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද සිට දිවයිනේ නිරතදිග කොටසෙහි වැසි වැඩිවීමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2020 10:33

අද සිට දිවයිනේ නිරතදිග කොටසෙහි වැසි වැඩිවීමක්

අද සිට දිවයිනේ නිරතදිග කොටසෙහි වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත් වලටත් වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ. සබරගමුව පළාතේත්, කලුතර සහ ගාල්ල දිස්ති‍්‍රක්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකියි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2020 10:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්