fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුඛ පිළිකා වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2020 10:38

මුඛ පිළිකා වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක්

මුඛ පිළිකා වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබෙනවා.

දෛනික රෝගීන් තුන් දෙනෙකු මියයන තරමට මුඛ පිළිකාව මෙරට තුළ ව්‍යාප්තවී ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූඛ පිළිකා පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා සඳහන් කළේ. දිවයින පුරා දිස්ති‍්‍රක් 9 ක වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම අවසන් කර තිබෙනවා. මුඛ පිළිකා මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීම සහ හැකි ඉක්මණින් නිසි ප‍්‍රතිකාර ආරම්භ කිරීම පිළිබඳවයි වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2020 10:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්