fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ දෙවන දිනය අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2020 10:23

ශ්‍රී‍්‍ර ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ දෙවන දිනය අද

ශ්‍රී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ දෙවන දිනය අදයි.

පළමු දිනය අවසන් වනවිට පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු දෙකක් දැවී ලකුණු 189 ක් රැස්කරගෙන සිටියා. කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කී‍්‍රඩකයන් පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ. පි‍්‍රන්ස් මැසුරේ, කෙවින් කසූසා සහ ක්‍රේග් අර්වින් අර්ධ ශතක රැස්කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය සහ ළහිරු කුමාර කඩුල්ල බැගින් බිඳභෙලීමටයි සමත් වුණේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2020 10:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්