fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

19න් පහළ ලෝක කුසලානය – ශ්‍රී ලංකාව පරදා ඉන්දියාවට ජය

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2020 09:42

19න් පහළ ලෝක කුසලානය – ශ්‍රී ලංකාව පරදා ඉන්දියාවට ජය

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මුලික වටයේ හත්වන තරගයෙන් ජය වාර්තා කිරිමට ඉන්දිය යොවුන් කණ්ඩායම සමත් වුණා. ඒ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 90කින් පරාජයට පත් කරමින්.

දකුණු අප්‍රිකාවේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී  ලංකාව පළමුවෙන් පන්දු රැකිමට තීරණය කළා. ඒ අනුව ඉන්දිය යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 297ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 02ක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකිවුයේ ලකුණු 207ක් පමණයි. නායක නිපුන ධනංජය ලකුණු 50 රැස් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2020 09:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්