fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මඩකලපුව කාත්තන්කුඩි පොලීසිය සිදුකළ හදිසි වැටලීමකින් 29 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2020 16:21

මඩකලපුව කාත්තන්කුඩි පොලීසිය සිදුකළ හදිසි වැටලීමකින් 29 දෙනෙකු අත්අඩංගුවට

මඩකලපුව කාත්තන්කුඩි පොලීසිය සිදුකළ හදිසි වැටලීමකින් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට අවශ්‍යව සිටි පස් දෙනෙකු ද එම පිරිසට ඇතුලත්.

අයිස් මත්ද්‍රව්‍ය මිලිග‍්‍රෑම් 180 ක් සමඟ තවත් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිවිරෝධීව රිය පැදවූ 29 දෙනෙකුට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ (18) සවස හතරේ සිට රාතී‍්‍ර 10 දක්වා සිදුකළ වැටලීමට පොලීසියේ 26 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගීවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2020 16:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්