fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෙබනනයේ විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2020 14:57

ලෙබනනයේ විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

ලෙබනනයේ ඇති වී තිබෙන විරෝධතා ප්‍රචණ්ඩ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෙබනනයේ රාජ්‍ය විරෝධී සටන් සදහා බේරූට් නගරයට දහස් ගණන් ජනතාව එක්ව සටිනවා ඔවුන් පලවා හැරීම සදහා පොලීසියට කදුලු ගෑස්  සහ ජල ප්‍රහාර එල්ල කිරීමටයි සිදු වුණේ. විරෝධතාකරුවන් පොලීසියට ගල්මුල් ප්‍රහාර එල්ල කළ බවද පොලීසිය සදහන් කළා.ගැටුම්වලින් පුද්ගලයින් 160 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සදහන්. පවතින රජයට විරෝධය එල්ල කරමින් ලෙබනන් ජනතාව මෙම විරෝධතා ආරම්භ කර ඇති බව සදහන්.

 

‍ෙ

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2020 14:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo