fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්ෂ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් විසි දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2020 14:53

නිදහස් පක්ෂ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් විසි දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

විනය කඩකළ ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් විසි දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බව පක්ෂ ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළා.

මේ වනවිට ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පසුගිය රජයේ සමයේ පක්ෂ නීති රීති උල්ලංගනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවන් ඉටුකිරිමයි ඔවුන්ට එරෙහි චෝදනාව.

මේ අතර පක්ෂ විනය කඩකළ නිදහස් පක්ෂ හිටපු පළාත් සභා මන්තී‍්‍රවරුන්ට එරෙහිව ද විනය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන පළමු වනදා සහ අට වනදා රැස්වීමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2020 14:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්