රුපියල් මිලියන පන්සියක වියදමින් කහවත්ත රෝහල සංවර්ධනය කෙරෙනවා.
මහල් පහකින් යුත් වාට්ටු සංකීර්ණයක් ඉදිිකිරිමයි අරමුණ. රත්නපුර දිස්ති‍්‍රක් රෝහල් සංවර්ධන වැඩසටහනට සමගාමිව මෙය කි‍්‍රයාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රෝහල් කිහිපයක නිරික්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදි කහවත්ත මූලික රෝහල ද පරික්ෂා කර තිබෙනවා.
නව වාට්ටු සංකීර්ණය තුළ ශල්‍යාගාර දෙකක් ද ඉදිිිිිිිකිරිමයි සැලැස්ම.