fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

19න් පහළ කොදෙව්වන් ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියාව පරාජය කරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2020 14:46

19න් පහළ කොදෙව්වන් ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියාව පරාජය කරයි

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දී පළමුවරට ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත් කිරිමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 49කට සීමා කෙරුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 35යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 179ක් රැස් කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ කොදෙව්වන් පන්දුවාර 46ක් අවසානයේ කඩුලු 07ක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසු කළා. ඒ අනුව කොදෙව් කණ්ඩායමට මෙම තරගයේදී කඩුලු 03ක ජයක් හිමි වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2020 14:46

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo