fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටේ සංවර්ධනයට විදෙස් රටවල් රැසක සහාය

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2020 12:06

රටේ සංවර්ධනයට විදෙස් රටවල් රැසක සහාය

ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ ජාත්‍යන්තර නායකයින්ට විශ්වාසයක් ගොඩනැගී ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඉදිරි සංවර්ධන කටයුතු වලට සහාය ලබා දීමට විදේශ රටවල් ගණනාවක් මේ වන විටත් එක්ව ඇති බවයි ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

හෝමාගම ගොඩගම ප්‍රදේශයේ සුබසාධක සංවිධාන සඳහා උපකරණ බෙදා දීමේ අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මහජන නියෝජිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2020 12:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්