තනතුරු නොමැති වුවද ජනතා නියෝජිතයෙකුට රට වෙනුවෙන් බොහෝ දේ කළහැකි බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඇඹිලිපිටියේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
ඇඹිලිපිටිය මහවැලි හරිත උයන පරිශ්‍රයේ ඉදිකළ වන් ස්ටොප් සොප් අලෙවිසැල විවෘත කෙරුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. වලව කලාපයේ මහවැලි ජානපදිකයින්ට ඉඩම් ඔප්පු දහසක් බෙදාදීම සංකේතවත් කරමින් 230 දෙනෙකුට මෙහිදී ඔප්පු ප්රදානය කෙරුණා. මීට සමගාමව වැඩසටහන් කිහිපයක් ද සංවිධාන කර තිබුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/OJ4Iah1T0mw”]