fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 16:07

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරනවා.

මහනුවර ප්‍රදේශයේ පැවති එම පක්ෂ කමිටු  රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකලා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්