කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් ඉලක්කගත වැඩසටහනක්
Related Articles
කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් ඉලක්කගත වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
තේ කර්මාන්ත ශාලා හිමියන් සමග පැවති සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.