fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිලෝමීටර හයක් දිග කේක් ගෙඩියක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 15:43

කිලෝමීටර හයක් දිග කේක් ගෙඩියක්

කිලෝමීටර හයක් දිග කේක් ගෙඩියක් සැකසීමට ඉන්දියාවේ සූපවේදින් පිරිසක් කටයුතු කළා.

කේරල ප‍්‍රාන්තයේ බේකරි හිමියන් ඊට දායකත්වය ලබාදී තිබෙනවා. කේක් ගෙඩියේ බර ටොන් විස්සකට වැඩි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. එය නිර්මාණය කිරිම සදහා ගතවී ඇති කාලය පැය 4 ක්.

ත‍්‍රිෂුර් ප‍්‍රදේශයේ රාමනිලයම් මාර්ගයේ සිදුකළ කේක් නිර්මාණය නැරඹීම සදහා විශාල පිරිසක් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 15:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්