fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ඇෆ්ගනිස්ථානයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 14:56

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ඇෆ්ගනිස්ථානයට

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකාව පරදා කඩුලු 07ක ජයක් වාර්තා කිරිමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

කිම්බරීහි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර විසිනවයයි පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 129ක් රැස් කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායම පන්දුවාර විසිහපහක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකළා.

පන්දු යැවිමේදී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ලකුණු 15කට කඩුලු 06ක් දවා ගත් ෂෆිකුල්ලාහ් ගෆාරි තරගයේ විරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 14:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්