fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවක වදය හේතුවෙන් පීඩාවට පත් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිළිබදව සොයා බැලීමට කමිටුවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 12:46

නවක වදය හේතුවෙන් පීඩාවට පත් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිළිබදව සොයා බැලීමට කමිටුවක්

නවක වදය හේතුවෙන් පීඩාවට පත් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිළිබදව සොයා බැලීමට කමිටුවක් පත්කරන බව අචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

නවක වදයට මුහුණදීමෙන් හිංසනයන්ට මෛන්ම පීඩාවට පත් සිසුන්ට දින 90 ක් තුළ සහන සැලසීමයි අරමුණ. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම වෙත මේ වනවිටත් අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 12:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්