fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විනිසුරු ගිහාන් කුලතුංගගේ සේවය අත්හටුවන්නැයි අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 12:37

විනිසුරු ගිහාන් කුලතුංගගේ සේවය අත්හටුවන්නැයි අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් භාරදුන්නා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරන ලෙස ඉල්ලමින්.

පැමිණිලි භාරදීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළකළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 12:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්