fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනවසර ගිනි අවි භාරදීමට දින කිහිපයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 12:42

අනවසර ගිනි අවි භාරදීමට දින කිහිපයක්

අනවසරයෙන් තබාගෙන ඇති ගිනි අවි නැවත භාරදීම සඳහා  දින කිහිපයක් වෙන්කර තිබෙනවා. ඒ අනුව ලබන 5 වනදා සිට 12 වනදා දක්වා එම අවස්ථාව හිමිවන බවයි බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

ඉන් අනතුරුව අනවසරයෙන් ගිනි අවි ළඟ තබාගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 12:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්