fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේවය හැර ගිය ති‍්‍රවිධ හමුදා සාමාජිකයන්ට පොදු සමා කාලයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 12:36

සේවය හැර ගිය ති‍්‍රවිධ හමුදා සාමාජිකයන්ට පොදු සමා කාලයක්

සේවය හැර ගිය ති‍්‍රවිධ හමුදා සාමාජිකයන්ට නැවත හමුදාවට භාරවීම සඳහා පොදු සමා කාලයක් පොදු සමා කාලයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

දින හතක කාලයක් එම අවස්ථාව හිමිවන බවයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 12:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්