fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ග්වාතමාලාවේ නගර දෙකකට හදිසි තත්ත්වයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 10:52

ග්වාතමාලාවේ නගර දෙකකට හදිසි තත්ත්වයක්

ග්වාතමාලාවේ නගර දෙකකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ග්වාතමාලාවේ නව ජනාධිපති ඇලෙජැන්රෝ ජියාමට්ටෙයි මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මිස්කෝ සහ සැන්ජුවාන් යන ප්‍ර දේශවලටයි මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කෙරුණේ.

නව ජනාධිපතිවරයා පත්වීම සම්බන්ධයෙන් එම ප්‍රදේශ දෙකෙහි ඇතිවූ ගැටුම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාරේතා කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 10:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්