fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරඟය හෙට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 09:43

ශ්‍රී‍්‍ර ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරඟය හෙට ඇරඹෙයි

ශ්‍රී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය හෙට (19) හරාරේ හිදී පැවැත්වෙනවා.

ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙය වන්නේ දිමුත් කරුණාරත්න. සිම්බාබ්වේ නායකයා ලෙස ෂේන් විලියම්සන් කටයුතු කරනවා. ශ්‍රී‍්‍ර ලංකාව සහ සිබ්බාවේ අතර පළමු වරට ටෙස්ට් තරඟයක් පවත්වා ඇත්තේ 1994 දී. ඉන් අනතුරුව පැවැති තරඟාවලි හතම ජයගැනීමට ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා.

2018 වසරෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායමට පැනවූ ජාත්‍යන්තර කි‍්‍රකට් තහනමට පසුව ඔවුන් මුහුණ දෙන පළමු ටෙස්ට් තරඟය මෙයවීම ද විශේෂත්වයක්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 09:43

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්