fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු මිලදී ගැනීම් සම්බන්ධයෙන් විමර්ෂණයට ස්වාධීන කමිටුවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 17:23

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු මිලදී ගැනීම් සම්බන්ධයෙන් විමර්ෂණයට ස්වාධීන කමිටුවක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු මිලදී ගැනීම් සම්බන්ධයෙන් විමර්ෂණය සදහා ස්වාධීන කමිටුවක් පත්කිරිමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා.

පසුගිය කාලයේ සිදුකළ ඇතැම් මිලදී ගැනීම්වලින් මහජන මුදල් නාස්තියක් සිදුව ඇති බවටයි හදුනාගෙන තිබෙන්නේ. ඒ පිලිබද සොයාබැලීමට අමාත්‍යවරයා මාලිගාවත්ත ගබඩා සංකීර්ණයේ නිරික්ෂණයකට ද අද (17) එක්වුණා.

දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධයක් නොමැති ස්වාධින කමිටුවක් මගින් විමර්ෂණ සිදුකරන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 17:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්