fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සමඟ පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 15:09

හෙරොයින් සමඟ පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් සමග පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තලාතුඔය නැහැනිවෙල ප‍්‍රදේශයේදී.

හෙරොයින් ග‍්‍රෑම් 4 යි මිලිග‍්‍රෑම් 542 ක් සමග ඒවා ප‍්‍රවාහනයට යොදාගත් ත‍්‍රීරෝද රථයක් ද අත්අඩංගුවට ගත් බවයි තලාතුඔය පොලිසිය සදහන් කළේ. හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද බවට සැකකෙරෙන දෙලක්ෂ තිස්දහස් තුන්සිය පනහක මුදලක් ද සැකකරුවන් සතුව තිබී සොයාගැනීමට හැකිව තිබෙනවා.

ඔවුන් අද (17) මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 15:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo