fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ උපත් අනුපාතය සීග‍්‍රලෙස පහත වැටෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 14:52

චීනයේ උපත් අනුපාතය සීග‍්‍රලෙස පහත වැටෙයි

චීනයේ උපත් අනුපාතය සීග‍්‍රලෙස පහත වැටි තිබෙනවා. ඒ වසර 70 කට පසු.

1949 වසරෙන් පසු එරට අඩුම උපත් අනුපාතය 2019 වසරේදී වාර්තාවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. පසුගිය වසරේ චීනයේ උපත ලැබූ බිළිදුන්ගේ සංඛ්‍යාව මිලියන 14 ක්. එය පසුගිය වසරවලට සාපේක්ෂව පන්ලක්ෂ අසුදහසකින් පමණ අඩුවීමක් බවයි සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ.

එම තත්වය හේතුවෙන් ඉදිරියේදී චීනයේ ශ‍්‍රම බලකායට අයත් පිරිසද ද පහල වැටෙනු ඇති බවට එරට ආර්ථික විශේෂඥයන් පවසනවා. ඊට සාපේක්ෂව විශ‍්‍රාමික ජනගහණය ද කැපී පෙනෙන ලෙස ඉහල යා හැකි බවටයි විශේෂඥයන් පෙන්වා දී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 14:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්