බැදුම්කර වංචාව හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු යළි සිදු කිරීමට පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව කඩිනම් පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=34CeycIpMWw&feature=youtu.be&fbclid=IwAR0shZjasRrEVFcMGDn4Hkl74o1jv_kDjom2l5ZsNN3E68coJux_S-fcQeM”]