fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහන ණය පැකේජය සංචාරක ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයන්ටත්

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 11:41

සහන ණය පැකේජය සංචාරක ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයන්ටත්

සහන ණය පැකේජය සංචාරක ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයන්ටත් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළවූ බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය මෙම ණය සහන පැකේජය හදුන්වාදුන්නා.

රුපියල් මිලියන 300 කට නොඅඩු ණය සහන පැකේජය ළඟදීම සංචාරක ව්‍යාපාරිකයන්ට ද ලබාදෙන බවයි ප‍්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 11:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්