fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජිත කොළඹ මහාධිකරණය හමුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 11:38

රාජිත කොළඹ මහාධිකරණය හමුවට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණයට පැමිණියා.

ඒ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධ නඩු විභාගයට පෙනීසිටීමට. සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගත් බවට මාධ්‍ය හමුවේ පදනම් විරහිත තොරතුරු ඉදිරිපත් කිරීමයි ඔහුට එරෙහි චෝදනාව.

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 11:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්