fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත – දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 09:55

එංගලන්ත – දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

පෝර්ට් එලිසබෙත්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. එංගලන්ත කණ්ඩායම  ඊයේ දිනයට තරගය නතර කරන විට කඩුලු 04ක් දැවි ලකුණු 224ක් ලබා සිටියා. නායක ජෝ රූට් ලකුණු 27යි. සැක් ක්‍රෝලි ලකුණු 44යි.  පන්දු යැවිමේදී කාගිසෝ රබාඩා කඩුලු 02ක් බිඳ හෙලුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 09:55

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo