fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලිය අද ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 09:16

19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලිය අද ඇරඹෙයි

19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලිය අද ආරම්භ වනවා. ඒ දකුණු අපි‍්‍රකාවේදීයි.

රටවල් 16 ක් තරඟාවලියට එක්වනවා. අද පළමු තරඟය පැවැත්වෙන්නේ සත්කාරක දකුණු අපි‍්‍රකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි. ශ්‍රී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 1.30 ටයි තරඟය ආරම්භ වන්නේ. ශ්‍රී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟය අනිද්දා පැවැත්වෙනවා. ඒ ඉන්දීය කණ්ඩයම සමඟින්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 09:16

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්