fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම් කිරීමේ කාලය අදින් අවසන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 09:13

උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම් කිරීමේ කාලය අදින් අවසන්

2019 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් යොමුකිරීමට ලබා දී තිබු කාලය අදින් අවසන් වනවා.

මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල සහ කඩඉම් ලකුණු මත මෙතෙක් පාසලක් නොලැබුණු සිසුන්ට  ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය ද අදින් අවසන් වන බවයි අධ්‍යාපන බලධාරීන් පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 09:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්