fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිකරණමය විගණන වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 18:30

අධිකරණමය විගණන වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි

අධිකරණමය විගණන වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 18:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්