fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිමට අයදුම්පත් කැඳවයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 15:51

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිමට අයදුම්පත් කැඳවයි

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිමට අයදුම්පත් කැදවන බව මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

ඊට අදාල පුවත්පත් දැන්වීම ජාතික පුවත්පත්වල හෙට (17) දිනයේදී පළකරන බවයි කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සදහන් කරන්නේ. ඒ අනුව නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිම වෙනුවෙන් අයදුම්පත් ඉදිරිපත් කිරිමට අවස්ථාව හිමිවනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 15:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්