fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු ජාතීන්ගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන යාම තුළින් අන්තවාදයට ඉඩක් නැහැ

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 12:33

සියලු ජාතීන්ගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන යාම තුළින් අන්තවාදයට ඉඩක් නැහැ

සියලු ජාතීන්ගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන යාම තුළින් රට තුළ අන්තවාදයට ඉඩක් නොමැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ තෛපොංගල් උත්සවයට අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී වුණා. විශේෂ ආශිර්වාද පූජාව සිදු කළේ උදය රාඝවර් කුරුක්කල් තුමායි. වැල්ලවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ ජනතාව සමගද අමාත්‍යවරයා සුහද කතාබහක නිරත වුණා.

ඉන් අනතුරුවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo