ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් කන්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යයි
Related Articles
ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් කන්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව ගියා.
ඒ දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරඟාවලියට සහභාගිවිම සදහා. තරඟාවලිය ලබන 19 වනදා ආරම්භ වන්නේ හරාරේ හිදි. ටෙස්ට් තරඟ දෙකක් ඊට ඇතුලත්. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායමට කි‍්‍රඩකයින් 15 දෙනෙකු ඇතුලත්.
අසිත ප්‍රනාන්දු වෙනුවට අත්දැකිම් බහුල වේගපන්දු යවන්නෙකු වන සුරංග ලක්මාල් සංචිතයට එක්කර තිබෙනවා.