fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ දෙවන අදියරේ ඇගයිම් අනිද්දා සිට

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 12:02

සාමාන්‍ය පෙළ දෙවන අදියරේ ඇගයිම් අනිද්දා සිට

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයිම් කටයුතු අනිද්දා (18) ආරම්භ වනවා.

ඒ සදහා පාසල් තුනක් මුළුමනින්ම වසා තබන බවයි විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය , කුරුණෑගල මල්ලව පිටිය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහ විද්‍යාලය සහ මාතර මහමායා විද්‍යාලය ඊට ඇතුලත්.

තවත් පාසල් 24 ක් අර්ධ වශයෙන් වසා තැබීමටයි නියමිත. දෙවන අදියරේ ඇගයිම් කටයුතු අවසන් වන්නේ ලබන 26 වනදා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo