හෙරොයින් සමඟ සැකකරුවෙක් පෑලියගොඩ දුටුගැමුණු මාවත ප්රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනෙවා.
දිසා අපරාධ කොට්ඨාසයයි වැටලිම සිදුකළේ. සැකකරු සතුව තිබි හෙරොයින් ග්රැම් 08 යි මිලි ග්රැම් 440 ක් සොයා ගැනිමට පොලිසිය සමත් වුණා. ඔහු අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපත් කිරිමටයි නියමිත.