fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අපි‍්‍රකා එංගලන්ත තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 09:41

දකුණු අපි‍්‍රකා එංගලන්ත තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද

දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තය අතර තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද (16) ආරම්භ වනව. ඒ ෆොට් එලිසබෙත් හිදි.

දකුණු අපි‍්‍රකාව මෙහෙයවන්නේ ෆැෆ් ඩුප්ලෙසි. එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස ජෝ රූඩ් කටයුතු කරනවා. මේ අතර අයර්ලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු හතරකින් ජය ගැනිමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු හතක් දැවි ලකුණු 208 ක් රැස්කළා. පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම පන්දුවාර විස්ස අවසානයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව 204 ක්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 09:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්